මේක ඇත්තටම Visual basic script එකක්. කරන්න තියෙන්නෙ පොඩි වැඩයි Notepad එකේ මේ පහල තියෙන Code එක දාලා ඕන නමකින් save කරගන්න එකයි. ඒත් .vbs Format එකෙන් save කරගන්න ඕන. කරලම බලන්නකෝ එහෙනම්.
Dim msg, sapi
msg=InputBox("Enter your text to hear","Hack Koje[PMG] Text To Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
No comments:
Post a Comment