Monday, October 24, 2016

Marshmallow OS එකේ screen overlay detected ලෙඩේ හදාගන්න විදිය






මන් මේ කියන්නේ ගොඩක් දෙනෙක් දන්නේ නැති Android  Marshmallow OS එකේ ලෙඩක් ගැන. මන් මේක මුලින් දැනගත්තේ යාලුවෙක්ගේ Samsung Phone එකක ලෙඩේ ආවම හදාගන්නම විදියක් නැති තැන Phone Shop එකෙන් Company යවන්න කලින් Reset කරලා බලමු කියලා හදලා තියෙන්නේ ඒ අයත් ලෙඩේ දන්නෙ නැති නිසා. මටත් මේ ලෙඩේම ආවට පස්සේ ගොනා වගේ Reset කරන්නේ නැතුව හැම ලෙඩේටම බෙහෙත් තියෙන Google ඩොක්ටර්ගෙන් Search කරලා බැලුවා. Important Files තිබුනේ නැත්නම් මාත් ගොනා වගේ Reset කරනවා.මේ ලෙඩේ ඊලඟ Os එකෙන්වත් හරියාවි කියලා හිතනවා.


පලවෙනියට මේ Path එකට යන්න.

Samsung Phone වලට 
Settings>Applications>Application Manager>more>Apps that can apper on top 



HTC  Phone වලට 
Settings>Apps>Configure apps>Draw over other apps 





අනිත් Phone වලට
Settings>Draw>Draw over other apps හරි
Settings>Apps>[gear icon එක]>Draw over other apps 

කොහොම හරි Draw over other apps හොයාගන්නකෝ.

දෙවනියට  

මේ ලෙඩේට හේතුවෙන App එක හොයාගන්න ඕන. ඒක මෙහෙම හොයාගන්න පුලුවන්.
  • Clean master තියෙනම් ඒක මුලින්ම Disable කරන්න මොකද ඒක ප්‍රදාන හේතුවක්.
  • හැමතිස්සෙම මතුවෙන(background වැඩකරන) App එකක් තියෙනවනම් ඒක Hide හරි Disable හරි කරන්න.
  • Display පාට Brightness Adjust කරන App එකක් තියෙනම් ඒක Disable කරන්න.
  • එත් හරියන්නේ නැත්නම් ඔක්කොම Disable කරන්න.(ඔක්කොම කිව්වට Phone එපා sms වලට ඒක බලපානවා.)


මේඔක්කොම එකින් එක කරලා Try කරන්න ඕන Draw over other apps වල ලිස්ට් එකේ. ඔක්කොම ඕනේම නෑ එකින් එක Disable කර කර බලන්න නැත්නම් ඔක්කොම කරන්න පස්සේ ඕනනම් ආයි Active කරන්න පුලුවන්නේ මෙතනින්ම.



වැඩේ හරි නම් screen overlay detected කියලා ආයි ටික දවසක් යනකන් එන්නේ නෑ. ආයි ආවම මෙහෙමම හදාගන්න තියෙන්නේ.

තව දෙයක් උඩ ක්‍රමෙන් වැඩ කරේ නැත්නම් Samsung Phone වල Settings>Advanced feature>one-handed operation Deactivate කරන්න.

pramesh ekanayake Web Developer

Follow

Microsoft.NET Framework 3.5 (.NET 2.0 සහ 3.0 ඇතුලත්) Offline Install කරගන්න හැටි




ගොඩක් Software,Games වැඩකරන්න Net Framework ඕන නැත්නම් වැඩකරන්නේ නෑ. සමහර Software,Games වලට Net Framework 3.5 install කරන්න එනවා. ඒ එන Window එක පලවෙනි පින්තූරයේ වගේ. ඒත් ඒ download කරලා. මන් කියලා දෙන්න යන්නේ Offline Install කරගන්න හැටි. මේකට Windows 8,8.1 DVD එක ඕන.

1 ක්‍රමය 

මුලින්ම Command Prompt එක Administrator විදියට Open කරගන්න. ඒක  කරන්නේ Command Prompt එක Search කරලා Right Click කරලා Run as administrator දෙන්න 
මේ Code  එක Copy කරලා Paste  කරලා හරි Type කරලා හරි Enter  කරන්න. මේක කරද්දී  Windows 8,8.1 DVD එක දාලා තියෙන්න ඕන. තව එකක් Source:F එකේ Source: එකට DVD Drive එකේ Letter එක දෙන්න.

Dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:F:\sources\sxs /LimitAccess

2 ක්‍රමය 

Windows 8 setup files ටික කොහේ හරි  directory එකක තියෙනම්   F:\sources\sxs path එක වෙනුවට files ටික තියෙන path එක replace කරගන්න.

Net Framework Install වුනාම මේ වගේ Window එක. 


3 ක්‍රමය (Software එකකින්)

Download කරගත්ත Zip File එක Extract කරගෙන Software එක කලින් වගේම Right Click කරලා Run as administrator දීලා Open  කරගන්න පල්ලෙහා තියෙනව වගේ Window එකක් ලැබේවී.



මේකටත් Windows 8,8.1 DVD එක දාලා තියෙන්න ඕන. කලින් වගේම Drive එක හරි path එක හරි අහන තැන් වලට දාන්න ඕන. ඔක්කෝම දීලා Install  කරගන්නකෝ.

ඒත් සමහර වෙලාවට Steps ටික හරියට කරත් වැඩේ වෙන්නේ නෑ. එතකොට Windows 8,8.1 DVD එක වෙනස් කරලා Try කරන්න නැත්නම් මේ වගේ Error  Massege එකක් එනවනම් පල්ලෙහා දීලා ඇති ඒක Fix කරගන්න.

Error: 0x800F081F
The source files could not be found.

හරි 

Error: 0x800F0906
The source files could not be downloaded.

හරි 

Windows couldn't connect to the Internet to download necessary files. Make sure that you're connected to the Internet and click "Retry" to try again.

මේ Error  Massege මේ වගේ පෙනේවී.


මේ වැඩේ වෙන්නේ Windows Update 3ක් නිසා ඒවා මුලින් අයින් කරලා Install කරානම් හරි වෙන Update නිසාත් මේක වෙන්න පුලුවන්. ඒක නිසා හොදම වැඩේ පුලුවන්නම් Windows Install කරගමන්  Net Framework Install කරගන්න එක. කොහොම හරි Update අයින් කරන්නේ මෙහෙමයි.

1.  Control Panel Open කරගෙන,  Programs and Features වල  View installed updates වලට යන්න.


2.දැන් පල්ලෙහාට scroll වෙලා මේ updates තියෙද බලන්න. හොයන්න අමාරුනම් උඩ Search කරලා බලන්න :

KB2966826
KB2966827
KB2966828

3. updates ටික තියෙනම් , right-click කරලා හරි Select කරලා උඩින් හරි update එකින් එක Uninstall කරගන්න. වඩේ කරගෙන ඉවර වුනාට පස්සේ ඕනනම් Control Panel වල System and Security වල Windows update කරගන්න. update Window එක මේ වගේ.


pramesh ekanayake Web Developer

Follow

Sunday, October 2, 2016

කලින් Connect වුන WiFi Network එකක Password එක අමතකද?





මේ වෙඩේ ගොඩක් දුරට හරියන්නේ Root කරපු Android Device වලට විතරයි මොකද Device Path එක පෙන්නනේ නැති නිසා Root Access තියෙන File manager එකක් පාවිච්චී කරලා මේ Path එකට යන්න.
Device ගිහින් data\misc\wifi folder Path  එකේ  wpa_supplicant.config file එක Open කරගෙන යටට ගිහින් බලන්න. ssid=" Network Name " වලින් WiFi Network එක පෙන්නාවී ඒකට අදාලව
 psk=" Network Password " එක බලාගන්න පුලුවන්. Device Path එකට යන්න පුලුවන්නම් යාලුවෝ Connect වුන WiFi Network වල Password බලාගන්න පුලුවන්.

pramesh ekanayake Web Developer

Follow

Candy Crush Saga Game Hack Trick




මේක නම් Game එක ගහන ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මේ ක්‍රමේ ගොඩක් Game වලට වැඩ ඇත්තටම මේකේ වෙන්නේ  Phone එකේ Time එක වෙනස් කරලා Time/Day වලින් හම්බවෙන දේවල් Game එකට ලැබෙන එක හැම Game එකටම හරියන්නේ නෑ. මේකෙන් Candy Crush Saga Game එකේනම් Life ලැබෙනවා.

මුලින්ම Game එක Open කරන් Home Button එක ඔබලා Minimized කරගන්න.
ඊට පස්සේ Settings ගිහින් Time/Day වෙනස් කරගන්න ඕන විදියට එතකොට Game එක අදුන ගන්නේ ඒ වෙලාව ගිහින් විදියට. Life Update වෙලා තියේවී.
ඒත් Minimized කරපු Game එක Open කරලා Play කරන්න එපා.
ආයිමත් Minimized කරලා Time/Day තිබුන විදියට නිවැරදි විදියට වෙනස් කරගන්න.
දැන් Minimized කරපු Game එක Open කරලා Play කරන්න.

Steps ටික පහල ඇති









pramesh ekanayake Web Developer

Follow

Command Prompt Animate text එකක් හදමු.




@echo off  bat programming වල සාමාන්‍යයෙන් තියෙන දෙයක්.
color වලින් පාට හදාගන්න පුලුවන්. color list eka උඩ picture එකෙන් බලාගන්න.
Echo වලින් අපිට  Display කරගන්න ඕන  text එක හදාගන්න පුලුවන්.
Ping localhost –n 10 > nul වලින්  Animate time delay එක හදාගන්න පුලුවන්. 10 වෙනුවට වෙන අගයන් දීලා බලන්න.
Goto වලින් ඊළඟට යන්න ඕන  command එකට යවනවා.
මේ  code එක ඔයාලට ඕන විදියට හිතලා වෙනස් කරගෙන  ලස්සන Animation හදාගන්න පුලුවන් .
මේ  code එක text editor එකකින් වෙනස් කරගෙන  save as වල .bat format එකෙන් Save කරගන්න.

@echo off
:A
Color 0
Echo Hack koje [PMG]
Ping localhost –n 10 > nul
Ping localhost –n 10 > nul
Goto B
ECHO
:B
Color 1
Echo Hack koje [PMG]
Ping localhost –n 10 > nul
Ping localhost –n 10 > nul
Goto C
ECHO
:C
Color 2
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto D
ECHO
:D
Color 3
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto E
ECHO
:E
Color 4
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto F
ECHO
:F
Color 5
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto G
ECHO
:G
Color 6
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto H
ECHO
:H
Color 7
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto I
ECHO
:I
Color 8
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto J
ECHO
:J
Color 9
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto K
ECHO
:K
Color A
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto A
ECHO
pramesh ekanayake Web Developer

Follow