Tuesday, August 30, 2016

virus guard එක වැඩද කියලා test කරගන්න


 
 මේක virus guard එක test කරන්න ක්‍රමයක්. මුලින්ම notepad වගේ word processing software එකක මේ පහල තියෙන code එක paste කරගන්න.

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


දැන් මේක save කරගන්න ඕන. ඒකට save as ගිහින් myfile.com වගේ අගට .com format එකෙන් save කරගන්න.


 දැන් save කරගත්ත file එක right click කරලා virus guard එකෙන් scan කරලා බලන්න. guard එක වැඩනම් file එක virus එකක් කියලා පෙන්නාවී. බයවෙන්න එපා මේක test virus එකක් හානිදායක එකක් නෙවෙයි. 
 
 
 
pramesh ekanayake Web Developer

Follow