Monday, June 14, 2021

Youtube Video Downloader

YouTube Downloader - Download Youtube videos for free!
youtube thumbnail generator

High Quality YouTube Video Downloader

YouTube Video Downloader automatically take "High Quality" Video File from YouTube URL. Paste Your YouTube Video URL (https://www.youtube.com/watch?v=eOKyAZaUxCM) in the below box and Click on "Download" button. Within Second it will generate your YouTube Video Download Button.

" "

" "

Friday, September 11, 2020

Unlimited Torrent files Google Drive හරහා download කරගමු.

1. මුලින්ම මේකට මේ file එක download කරගන්න ඕන.

torrents-to-google_drive-master GitHub

2. download කරගත්ත  මේ file එක ඔයාලගේ google drive එකක දාගන්න.

3. ඒ file එක google colaboratory හරහා open කරගන්න.


4. මේ වගේ window එකක් බලාගන්න පුලුවන්. play button එක click කරලා එන link එකෙන් ගිහින් drive authorization code එක copy කර ගෙන පහල පින්තූරයේ තියෙන Enter your authorization code  තැන paste කරලා enter කරන්න.


5. පහල පින්තූරයේ තියෙන play button එක click කරන්න 


6. download කරන torrent file එකේ magnet link copy කරගෙන  පහල පින්තූරයේ තියෙන play button එක click කරලා එන bar එකේ copy කරගත්ත link එක paste කරගෙන enter කරන්න.


7. පහල පින්තූරයේ තියෙන play button එක click කරන්න 


මේ වගේ ඔයාලට google drive එකට download වෙනවා බලාගන්න පුලුවන් 100% complete වුනාම ඔයාලගේ google drive එකේ torrent කියලා folder එකක download වුන files බලාගන්න පුලුවන්. පස්සේ ඕන වෙලාවක download කරගන්න යාලුවො අතරේ share කරගන්න පුලුවන්.

මේ post එක වටිනවා කියලා හිතෙනවනම් දෙයක් දැනගත්තනම් යාලුවන්ටත් දැනගන්න share කරන්න.




Wednesday, December 13, 2017

Windows 8,8.1,10 All Versions Activator







Build using help of MSGuides.com bat file(batch file) 

Double click වලින් activate වුනේ නැත්නම් Right click කරලා  Run as administrator දීලා බලන්න. 


Internet connect වෙලා තියෙන්න ඕන. 
successfully msg එක ආවම Restart කරලා බලන්න 

සැ.යු:- මෙම Activator දෙකම මම විසින් සාදන ලද Activator දෙකකි එම නිසා Activator භාවිතා කර successfully වුවහොත් අදාල Windows Versions එක සමග වැඩ කරාද නැද්ද යන්න මෙම thread එකේම comment  එකක් පල කරන්න. දියුණු කිරීම සදහා මට එය වැදගත් වේවි. 



Windows-10 Professional මෙමගින් සාර්තකව Activate කරන ලදී.😉😉😉

Friday, December 8, 2017

අපිම Shutdown,Restart,Hibernate බටන් හදාගමු.



මේක batch file වලින් හදන්නේ. මේ  ටික වැඩකරන්නේ Windows 7,8,10 වලට XP වලට නම් shutdown.exe -s -t 00 දාන්න ඕන. මේක .bat file format වලින්  .exe file format  එක්ක කරන හැටි මන් කලින් ලිපියක දැන්ම bat programme එකක් exe file එකක් කරගන්න හැටි. exe කරනවනම් අපිට කැමති icon එකක් දාගන්න පුලුවන්.

අදාල  Button එකට අදාල code එක notpad එකකට copy කරගන්න. save as
ගිහින් කැමති නමක් දාලා .bat  file format එකෙන් save කරන්න (save as type එක All files දෙන්න )
මටනම් මේක හදාගද්දි ජොලියට හැදුවේ ඒත් ගොඩක් ප්‍රයෝජනවත් වුනා මොකද ඩෙස්ක්ටොප් එකේ තිබුන නිසා pc එක හිරවෙලා touch pad වැඩ නැති වුනාම keyboard එකෙන් button එක enter කලාම.......

Shutdown Button 

@echo off
title Shutdown Button
color c
echo ............. Your Pc Will Shutdown .............
ping localhost -n 3 >nul
ping localhost -n 3 >nul
shutdown.exe /s /t 00

Restart Button

@echo off
title Restart Button
color c
echo ............. Your Pc Will Restart .............
ping localhost -n 3 >nul
ping localhost -n 3 >nul
shutdown.exe /r /t 00

Hibernate Button

@echo off
title Hibernate Button
color c
echo ............. Your Pc Will Hibernate .............
ping localhost -n 3 >nul
ping localhost -n 3 >nul
shutdown.exe /h

Tuesday, March 28, 2017

........Arduino lesson 02 sinhala ..........


මම අද ඔයලට කියල දෙන්නෙ Arduino Uno Board එකෙ තියන උපාංග ගැන. දැනගෙන ඉන්න එක ඉස්සරහට වටිනවා
[Image: 2qa8sue.jpg]
01-Dc input,
මේකෙන් කරන්නෙ Arduino Board එකට විදුලිය සම්බන්ධ කරගැනීමයි. ඒ කියන්නෙ අපි Arduino Board එක මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට use කරනවනම් (හිතන්නකො අපි remote car එකක් හදනව කියල ).එකට අවශ්‍ය පවර් එක දෙන්නෙ මෙකෙන්.අපිට මෙම jack එකට 7-12v Dc කරන්ට් එකක් දෙන්න පුලුවන්.. මේ jack එකට 7-12v Dc කරන්ට් එකම දෙන්න අවශ්‍ය නැහැ 6-20v පරාසය තමයි දෙන්න පුලුවන් ඒත් අඩු curent එකක් දෙන එක Board එකට හොදයි

02 Usb port ,
මෙකෙන් තමා අපි Arduino Board එකට අපි ලියන ප්‍රොග්‍රම් එක pc eke ඉදලා සම්බන්ධ කරන්නේ. ඒකට uab cable එකක් තියනවා .මේකෙන් අපිට Arduino Board එකට විදුලිය දෙන්නටත් පුලුවන් . තව Vin pin එකෙනුත් විදුලිය දෙන්න පුලුවන් ඒත් ඒක 5v regulater හරහා නොයන නිසා එතනට 5v දෙන්න ඕන වැඩියෙන් දෙන්න බැහැ Vin pin එකෙන් 5v ගන්න පාවිච්චි කරන්න පුලුවන්

03 Reseteble fuse
Fuse කියන එකනම් ඔයල දන්නවනෙ.(වැඩි වොල්ට් එකක් අවොත් fuse එක දැවෙනවා ).නමුත් මෙම fuse එක එහෙම නෙවෙ. මේකෙදී fuse එක අක්‍රීය වෙනව .නමුත් එක තවකාලිකව .මෙ බොර්ඩ් එකට වොල්ට් සපයුම නවතා දාමා නවත connect කරපුවම බොර්ඩ් එක නවත වැඩ .

04 5v regulater
මෙකෙන් කරන්නේ අපි දෙන 7-12v curent එක 05v වලට convert කරල අපේ microchip එකට දෙන එක

05 Atmega microcontroler

මෙක තම Arduino Board එකෙ ප්‍රධාන කොටස .අපි ලියන ප්‍රොග්‍රම් ගබඩාවන්නෙ සහ පාලනය කරන්නේ මෙකෙන්.(හරියට pc eke ප්‍රොසෙසෙර් වගෙ) මෙම microchip එකේ ධාරිතාව මත තමා අපි Uno,Mega,Promini(3.3v,5v කියලා 2ක් තියෙනවා ),Nano කියල බොර්ඩ් වර්ග හදුන්වන්නෙ.

06 Reset switch
මෙකෙන් බොර්ඩ් එක Reset කිරිම කරන්නේ . මේකෙන් මේකෙන් company එකෙන් ආපු blink programme එකට ආයි වැටෙනවා.

07 16MHz 16 crystal
මේක microchip එකෙ clock එක සම්බන්ධව ක්‍රියකරන්නේ .

08 3.3v regulater
3.3v convert කරල දෙනවා

09 pins වර්ග
[Image: k0t737.jpg]


ඉහල තියන pin ටිකට අපි කියන්නෙ Digital pin කියලා .ඒවා 0-13 දක්වා 14ක් තියෙනවා . 0 හා 1 කියන pin දෙක විශේශ කාර්යයන් කරන්න පාවිච්චි කරන්නෙ.බොර්ඩ් අතර සම්බන්ධ කරගන්න .එක ඉදිරියට බලමු



[Image: 21no3uw.jpg]
පහල තියන pin වලට කියන්නෙ Analog pin කියලා .ඒවා 0-5 දක්වා 6ක් තියනවා. අපි එවට analog device හයි කරනවා .එව ගැනත් ඉස්සරහට කතා කරනවා.
අයෙ පහල තවත් pin වගයක් තියනව
Gnd - මෙක තමා (-)අග්‍රය .ඉහල pin සෙට් එකෙත් එකක් තියනව(.Gndx2)
vin - අපිට මෙකෙන් Arduino Board එකට curent එක දෙන්න පුලුවන් හැබැයි 5v
Reset - Reset switch එකට සමානයි
5v - 5v (+) අග්‍රය
3.3v - 3.3v (+) අග්‍රය

........Arduino lesson 03.......... එකෙන් හම්බවෙමු....... පෝස්ටුව කොපියක් එඩිට් කිරීම මගිනි.

.......Arduino lesson 01 sinhala..........


[Image: fdt6p4.jpg]
Arduino ගැන එයාලගෙම වෙබ් අඩවියේ සඳහන් වෙන්නේ මෙහෙමයි,

"Arduino is an open-source prototyping platform based on easy-to-use hardware and software."

Arduino උපත ලබන්නේ 2005 දී ඉතාලියේ "Ivrea Interaction Design Institute" හිදීයි. මෙහිදී මොවුන්ගේ ප්‍රධාන අරමුණ වනුයේ electronics හෝ programming පිළිබඳව දැනුමක් නොමැති සිසුන් සඳහා, විවිධ වු පරේෂණ කිරීමට හැකි පහසු platform එකක් සකස් කර දීමයි. අපි අතරත් මේ වගේ අය බොහෝ ඉන්න නිසා අපිටත් මේ තාක්ෂණය එකසේ වැදගත්. Arduino වල හදවත වන්නේ micro controller එකක් සහිත board එකකි.

මේ තියෙන්නේ Arduino Uno කියන board එක අපි වැඩිපුරම භාවිත කරන වර්ගය තමා මේ.....

[Image: A000066-Arduino-Uno-TH-1front.jpg]
[Image: 14vo5co.jpg]

මේ තියෙන්නේ Arduino පවුලේ කුඩාම එක්කෙනෙක් Arduino pro mini කියන board එක, මේ Board එක අපිට කෙලින්ම programming කරන්න බැහැ . ඒ ගැන පස්සේ කියන්නම්....

[Image: 51eec92ece395ffc4b000000.png]
[Image: yhst-27389313707334_2252_119224678]

මේ තියෙන්නේ Arduino පවුලේ තවත් කුඩාම එක්කෙනෙක් Arduino nano කියන board එක, මේ Board එක අපිට කෙලින්ම programming කරන්න පුලුවන්.....

[Image: Nano.jpg]
[Image: Nano.jpg]

මේ තියෙන්නේ Arduino mega කියන board එක

[Image: arduinomega2560_r2_front.jpg]
[Image: Arduino-Mega-2560-recursos.jpg]

මේ ඔක්කෝම Board වලින් වෙන්නේ එකම කාර්ය ඒත් pin ගනන් වෙනස් ඒ ඒ Board එකට

Arduino වල සුවිශේෂීත්වය තමයි අපිට ඔවුන්ගේ හැම Board එකකම පරිපථ සටහන් ලබා ගැනීමට හැකි වීම. ඒ කියන්නේ මේ Board එක Open Source platform එකක්. එම නිසා මෙම තාක්ෂණය අපිට අවශ්‍ය සේ භාවිතා කළ හැකියි. මේ නිසාම විවිධ ආයතන විසින් Aduino board අලුත් විදියට සාදා විකුණනු ලබනවා. Original Arduino board එකක් හා සංසන්ඳනය කිරීමේදී මේ අනුකරණ පරිපථ ඉතා පහසු මිලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒකත් අපි රටේ මේ තාක්ෂණය ඉක්මනින් ප්‍රචලිත වීමට හේතුවක්. අපිට උනත් මේ Board එකක් හදාගන්න පුලුවන් ඒත් පටන් ගන්න නවකයෙක්ට Arduino Uno කියන board එක තමයි හරි යන්නේ .

Arduino වලින් ප්‍රයෝජනයක් ගන්න මේ board එක විතරක් තිබිල මදි. මේ board වලට වවිධ වූ සංවේදක(Sensors) වලින් දත්ත ලබා ගැනීමේ හැකියාව තිබෙනව. එම ලබාගත් දත්ත අනුව තවත් යම් යම් උපකරණ සඳහා දත්ත ලබා දීම හෝ යම් කිසි කාර්යයක් කිරීමේ හැකියාව මේවා සතුයි.

Pc එකක් Arduino IDE එක සහ ඊට අදාල Drivers ඇතුලත් කරගන්න ඕන
Arduino uno board එක නවකයෙකුට Ali express(ලාබයි ),Ebay වගේ site වලත් ලංකාවෙත්( duino.lk වගේ ) හොයගන්න තියෙනවා
Usb cable මේක නම් Arduino board එක සමඟ හම්බවෙනවා .නැත්නම් ඔයාලා එකක් හොයාගන්න ඕන .
[Image: 2s1nm8o.jpg]
........Arduino lesson 02.......... එකෙන් හම්බවෙමු....... පෝස්ටුව කොපියක් එඩිට් කිරීම මගිනි.

Tuesday, January 31, 2017

Mobile Power Bank එකක් අපිම හදාගමු.

 

Power Bank එකක් හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මූලික දේවල් වල හැටියට Mobile Phone එකක් Charge කරගන්න 5V ඕන වෙනවා. ඒක නිසා අපි Power Bank එක කොහොම හැදුවත් 7805 Regulator IC එක ඕන. ඇත්තටම ඒ Regulator IC එකෙන් වෙන්නේ 5V වඩා වැඩි Voltage එකක් 5V output කරන එක පල්ලෙහා දාලා ඇති wire පාස්සගන්න ඕන විදිය Smooth current එකක් ගන්න පල්ලෙහා තියෙන විදියට පොඩි Capasitors 2ක් දාගන්න ඕන. 12V  වලටනම් Regulator IC එකට Heatzink එකක් දාන්න තරම් දෙයක් නෑ IC එක එච්චර රත් වෙන්නේ නෑ. මේ Regulator IC එකට 35V වගේ Max Voltage එකක් දෙන්න පුලුවන්. 79## වල මේකේ Commen අග්‍රයේ + - මාරුයි{ 78## (-) ,79## (+) }. මාතෘකාවෙන් පිට පනින්න ඕන නෑනේ.


                                   

1 ක්‍රමය (NOT Rechargerble )

මේ ක්‍රමයට අවශ්‍ය වෙන්නේ 7805 Regulator IC , Mobile Phone Charger Cable (මැදින් කපන්න ඕන ඒක නිසා Data Cable එකක්ම වෙන්න ඕන නෑ.), 9V Battary හරි 5V<Battary (NOT Rechargerble ) , 9V Battary connect  එකක්.


පින්තූරයේ තියෙන විදියට  7805 Regulator IC එක හදාගන්න ඕන. 9V Battary connect  එකේ  (+) හා (-)  7805 Regulator IC එකට හරියට පාස්ස ගන්න. Regulator IC එකෙන් output wires Charger Cable එකට  (Phone එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. දැන් ඉතින් Phone එකට plug කරලා බලන්න Charger වෙනවනම් වඩේ හරි. නැත්නම් ආයිත් check කරලා බලන්න. හොඳ නිමාවක් ගන්න මොකක් හරි casing එකක් ඇතුලට Regulator IC එකයි Battary එකයි දාගන්න නැත්නම් Battary connect  එක උඩටම IC එක selootape වලින් අලවගන්න. Battary එක බැස්සම ආයි එකක් දාගන්න තියෙන්නේ.

2 ක්‍රමය (Rechargerble )

මේ ක්‍රමයට අවශ්‍ය වෙන්නේ 7805 Regulator IC , Mobile Phone Charger Cable (මැදින් කපන්න ඕන ඒක නිසා Data Cable එකක්ම වෙන්න ඕන නෑ.), 5V<Battary (Rechargerble )




පින්තූරයේ තියෙන විදියට  7805 Regulator IC එක හදාගන්න ඕන. Battary set  එකේ  (+) හා (-)  7805 Regulator IC එකට හරියට පාස්ස ගන්න. Regulator IC එකෙන් input wires Charger Cable එකට  (Charger එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. Regulator IC එකෙන් output wires Charger Cable එකට  (Phone එකට වදින පැත්තේ Cable කෑල්ල) පාස්ස ගන්න. දැන් ඉතින් Phone එකට plug කරලා බලන්න Charger වෙනවනම් වඩේ හරි. නැත්නම් ආයිත් check කරලා බලන්න. හොඳ නිමාවක් ගන්න මොකක් හරි casing එකක් ඇතුලට Regulator IC එකයි Battary එකයි දාගන්න නැත්නම් Battary connect  එක උඩටම IC එක selootape වලින් අලවගන්න. Power Bank එකේ තියෙන වගේ Rechargerble Battary ඕනනම් පරණ Laptop Battary එකකින් ගන්න පුලුවන්. නැත්නම් වෙන Rechargerble Battary  වුනත් අවුලක් නෑ. ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකින්  අරගන්න.  Battary වල mA(මිලි ඇම්පියර්) වලින් තමයි full charge එකකින් charge කරන්න පුලුවන් වාර ගාන තීරනය වෙන්නේ ඒක නිසා 5v වලට වඩා වැඩි වෙන්න(Battary 2ක 2) සමාන්තරව දාගන්න mA ගාන වැඩි වෙන්න.