Monday, December 26, 2016

Dead වෙච්ච Laptop බැටරිය හාදාගන්න කැමතිද?




මුලින්ම බොරු කියන්න ඕන නෑනේ. සමහර බැටරිනම් හදාගන්න බෑ එකේක හේතු නිසා circuit එක වැඩකරන්නේ නැත්නම්, ගැලපෙන battary replacement නැත්නම්,....... ඒත් අලුත් Laptop බැටරියක් කීයක් වෙනවද? Try කරලා බැලුවට පාඩුවෙනවද? පොඩ්ඩක් හරි හදාගන්න පුලුවන්නම්.

මේ වඩේට Voltmeter එකක් ඕන. මුලින්ම බැටරිය Laptop එකෙන් පන්නගන්න. ඊට පස්සේ පරිසමින් පල්ලෙහා රූපේ පේන විදියට බැටරිය වෙන් කරගන්න casing එක පොඩ්ඩක් Damage උනාට අවුලක් නෑ. ඒත් ආයිමත් සෙට් කරලා Laptop එකට දාද්දි පොඩ්ඩක් අමාරු වෙයි. ඒක නිසා පුලුවන් තරම් Damage  නොවී ගලවගන්න. Mobile Power Bank  වලත් තියෙන්නේ මේ බැටරි ගොඩක් දුරට ඒවත් මේ විදියට හදාගන්න පුලුවන්. දැන් බැටරි ටික ගලවගන්න. පාස්සල තියෙන නිසා එකපාර ගලවන්න යන්න එපා. Damage battary තියෙද බලන්න. battary 2 ක 2ක Parellel තියෙන්නේ. මගේනම් Damage battary තිබුනා ඒකට ගොඩක් හේතුව දාඩිය පෙරන් උකුල උඩ Laptop එක තියන් ඉදපු එක. හොද Laptop වලනම් දාඩිය ඇතුලට යන්නේ නැතුව ඇති අනික ඒ battary සවුත්තු වෙනොත් අඩුයි. battary වල voltage එක Voltmeter එකෙන් මැනගන්න. battary 2 ක 2ක Parellel තියෙන නිසා 2 ක 2ක voltage මැනගන්න. battary voltage එක 3.6v වලට වඩා වැඩිවෙන්න ඕන. 2 ක 2ක voltage මැනගත්තනම් battary වෙන්කරගෙන තනි තනියෙන් චෙක් කරගන්න කියන්න දෙයක් නෑනේ තේරෙනොනේ. කොහොමහරි තනි තනි battary voltage එක 3.6v වලට වඩා වැඩිවෙන්න ඕන. ඔක්කොම battary අලුතෙන් දාන්න පුලුවන්නම් වඩා හොදයි.Damage battary තියෙනම් ගලවලා අයින් කරන්න. battary voltage එක 3.6v වලට වඩා වැඩිවෙන්න ඕන කිව්වට ඒක වෙනස්. වැඩිම battary voltage එක බලාගන්න ඒ ආසන්න අගයක් තියෙනම් වඩා හොදයි. 

දැන් ඉතින් කරන්න තියෙන්නේ battary ඔක්කොම හරි වැඩක්නැති ටික හරි replace කරන එක. battary replace කරද්දි තියෙන battary එක ඉලෙක්ට්‍රොනික් බඩු කඩේකට අරන් ගිහින් ගන්න. ඒ වර්ගෙම ඒ battary voltage එකනම් හොදයිනේ. මට එක battary එකකට ගියේ Rs 3## ගානක් ඊට වඩා අඩු ඇති වෙන පලාත් වල. ආයි ධන(+) ඝණ(-) හරියට බලලා battary ටික දාගන්න. හොදට battary ටික සෙට් වෙන්න ඕන කලින් පාස්සපුවා ගැලෙව්ව තැන් වලට යකඩ පතුරු රිංගවන්න පුලුවන්නම් හොදයි. එතකොට battary හොදට contact වෙනවා. කොහොමහරි Laptop එක හෙලවෙදිදි battary පනින්නේ  නැත්නම් එච්චරයි. ආයි casing එක හොදට Fit කරලා Laptop එකට දාගන්න එක. අලුත්ම battary Charge කරගන්න දන්නවනේ. full battary බහිනකම් ඉදලා පැය කීපයක් Charge කරගන්න එක (full Charge අමතරව). ඊට පස්සේ Charger එක unplug කරලා Laptop එක Power on කරලා බලන්න. 100% තියෙනම් Discharge වෙන්න වැඩ කරලා battary බහින්න කාලය බලන්න. ඔක්කෝම අලුත් battary නම් අවුලක් නැතුව ඇති. මම නම් battary 2යි අලුතෙන්  දැම්මේ තව battary එකක් තව Laptop battary එකකින් පන්නගත්තා battary පොඩ්ඩක්වත් තිබුනේ  නෑ කලින් දැන් 40% තියෙනවා. හදපු වෙලාවෙම 23% තිබුනේ. Charge කරද්දි unplug කර කර ආයි step by step තමයි 40% වෙනකල් ගත්තේ ඒත් මහමෙරක් වගේ නැත්නම් light ගියාම ඔක්කොම ඉවරයි. අලුත් Laptop battary එකකුත් Rs 7000 ක් විතර වෙනවා මේකෙන් Rs 600 වගේ shape වුනා. try කරලා බලන්න. අවුලක්නම්  Comment කරන්න. post එකේ අඩුපාඩු තියෙනම් කියන්න.




pramesh ekanayake Web Developer

Follow

Tuesday, December 6, 2016

Android Boot Animation/Sounds එක වෙනස් කර ගමුද?



ඔන්න මුලින්ම කියන්නම් මේකට Root කරලා තියෙන්න ඕන. Root කරන හැටි කලින් පොස්ට් එකක දැම්මා.Root කරලනම් පල්ලෙහා තියෙනවා වගේ Super user app එක ඇති. Es file manager එක නැත්නම් ඒක Download කරගන්න. ඒකම ඕනෙත් නෑ Root directory වලට යන්න පුලුවන් file manager එකක් තිබුනම ඇති. මුලින්ම file manager එකට Root permission දෙන්න.

                    

                    

                    

                                                 


ඊට පස්සේ මෙන්න මේ path එකට යන්න. Device > system > media අන්න ඒ folder එකේ තමයි තියෙන්නේ. හොයාගන්න නැත්නම් Device වල ඉදගෙන search පාරක් දාන්න bootanimation හරි poweron හරි.

poweron.mp3 , poweroff.mp3 වලට කැමති mp3 එකක් දාගන්න පුලුවන් ඒත්
bootanimation එකේ වෙලාවට ගැලපෙන්න ඕන. ආ තව එකක් මේ directory එකට Root නැති phone  වලත් යන්න පුලුවන් කැමතිනම් වෙන phone එකක bootanimation , poweron.mp3 , poweroff.mp3 ගන්න පුලුවන් නැත්නම් internet එකෙන් download කරගන්න පුලුවන්.

වැදගත්ම දේ තමයි bootanimation.zip එක ඇතුලේ desc.txt file එකක් ඇති ඒ file එකේ අපිට ඕන bootanimation එකට අදාල screen size එක බලාගන්න පුලුවන්. ඒක මේ වගේ,

320 480 15

320 - පළල
480 - උස
15 - 1s යන frame(photo) ගණන

තව එකක් තමයි bootanimation.zip එකේ folder වල තියෙන photo තමයි Animation වෙන්නේ. bootanimationfactory කියලා Software එකක් තියෙනවා ඒකෙනුත් Animation හදන්න edit කරන්න පුලුවන් ඒකෙන්ම preview එකක් බලන්නත් පුලුවන්.

මුලින් තමන්ගේ phone  එකේ දැනට තියෙන bootanimation එකට අදාල screen size එකට අදාලව bootanimation එකක් හොයාගන්න. සමහර bootanimation.zip වලම poweron.mp3 , poweroff.mp3  තියෙනවා.

phone එකට ගැලපෙන  bootanimation.zip එක හොයාගත්තනම් වඩේ පටන්ගන්න පුලුවන් ඒත් මුලින්ම ආපු bootanimation.zip , poweron.mp3 , poweroff.mp3 ටික චිප් එකට වගේ copy කරගන්න. කෝකටත් හොදයිනේ. දැන් ඉතිං කරන්න තියෙන්නේ තියෙන ඒවා වෙනුවට අලුත් ඒවා replace කරන එක. දැන් ඉතින් restart පාරක් දීලා බලන්න.

media > audio folder එකේ folders වලට අපි කැමති sounds අදාල format(ogg) එකෙන් replace හරි දාගෙන හරි බලන්නකෝ. පොස්ට් එකේ අඩුපාඩු හොඳ නරක කියලා comment එකක් දාන්නකෝ.
pramesh ekanayake Web Developer

Follow

Geeco ඇන්ටනාවක් හදාගන්න.





Geeco ඇන්ටනාව  තමයි ලංකාවේ තියෙන හොදම Antanna එක මම දන්න විදියට. Japan technology වලින් තමයි හදලා තියෙන්නේ. Batapola ඇන්ටනාව 12V output Booster එකක් තියෙන්නේ. ඒ උනාට Geeco ඇන්ටනාව 24V output Booster එකක් තියෙන්නේ. එක නිසා හොද Gain(28db) එකක් තියෙන ඇන්ටනාවක් තමයි Geeco ඇන්ටනාව

මෙන්න Circuit diagramme එක diagramme එකක් circuitlanka Website එකෙන්.



pramesh ekanayake Web Developer

Follow

Sunday, November 20, 2016

The Volkswagen Beetle




                                

The Volkswagen Beetle is the most iconic vehicles of all time built by world best motor engineer Ferdinand Porsche..It was the best selling car before the japan took the world's motoring market. Here are some facts about the legendary VW Beetle

*  Bela Barenyi, an 18 year old Hungarian student, submitted a chassis design for a “Volkswagen” in 1925 and is recognised as designing the basic VW Beetle.

* Ferdinand Porsche, an Austrian automotive engineer, created the Volkswagen Beetle after receiving a contract from Hitler in 1934 for prototypes.

* The Beetle’s air-cooled flat 4 engine was designed by Franz Reimspeiss not Ferdinand Porsche.

* “Volkswagen” means the people's car

*The Beetle was the first car ever to sell over 20 million units and remained the most built Volkswagen ever until 2002

* The original Beetle was built for 65 years, from 1938 to 2003, and is the longest produced vehicle in history.

* The Beetle with its bolt-on parts and simple engine make this car one of the easiest and most common cars to be modified. Being converted into everything from a rolling turtle to a 1930’s hot rod.

* The VW beetle has featured in many films from The Shining to James Bond’s Quantum of Solace,

* Jose Mujica, a former Uraguayan president dubbed ‘the world’s poorest president’ drove a 1987 VW Beetle, it made up his entire expenses for that year.

 The Beetle really is a fantastic car for everyone...
Jack Bauer Web Developer

Follow

Tuesday, November 15, 2016

Android Pattern/Password/Pin Lock එක Hack/Bypass කරන්න කැමතිද?




ඇත්තටම මේ වැඩේ කරන්න පුලුවන් වෙන්නේ Recovery තියෙන Phone වලට විතරයි. Recovery නැත්නම් Root කරපු Android Device වලට cwm recovery දාගෙන තියෙනම් එත් පුලුවන්.

මුලින්ම aromafilemanager.zip එක flash කරගන්න ඕන. ඒක කරන්නේ මුලින්ම Phone එක recovery mode එකට දාගන්න ඕන. ඒකට Phone එක Off කරලා Volume Down Button එකත් එක්ක Power Button එක ඔබාගෙන ඉද්දී recovery mode එක වැටේවී. ආවේ නැත්නම් Battary එක පන්නලා ආයිත් කරලා බලන්න ඒත් නැත්නම් Phone එකට අදාල  recovery mode එක Open කරන හැටි Google Search කරලා බලාගන්න. 

recovery mode එකේ install zip from sdcard තෝරගන්න. ලිස්ට් එක උඩට පල්ලෙහාට Volume Button එකෙන් යන්න පුලුවන්. Power Button එකෙන් තෝරගන්න පුලුවන්. install zip from sdcard එක තෝරගත්තට පස්සේ choose zip from internal sdcard/choose zip from  sdcard දෙකෙන් එකක් තෝරගන්න. Download කරගත්ත aromafilemanager.zip එක තියෙන එක තමයි තෝරගන්න ඕන. zip file එක තියෙන තැනට ගිහින් zip file එක තෝරගන්න. ඊටපස්සේ  confirm install වල yes දෙන්න. 


aromafilemanager එක Open වේවී. ඒකෙන් data/system path එකේ gesture.key file එක rename කරන්න. rename වෙන්නේ නැත්නම් Permission Read Write on කරලා කරන්න. rename කරාට පස්සේ menu වලින් exit වෙන්න. ඊටපස්සේ Go back ගිහින් reboot system now දෙන්න. දැන් බලන්නකෝ Pattern/Password/Pin Lock එක නැතිවෙලා තියෙන හැටි.කාටවත් හොරෙන් කරනවා නම්  ආයි gesture.key වලට rename කරන්න කලින් විදියටම recovery mode ඇවිත් කරන්න.

              

              

              
   
              




pramesh ekanayake Web Developer

Follow

Friday, November 4, 2016

bat programme එකක් exe file එකක් කරගන්න හැටි.



මුලින්ම bat to exe converter එක download කරගන්න. පලවෙනි පින්තූරයේ තියෙන තැනින් bat file එක තෝරලා exe file එකත් හැදෙන්න ඕන තැන තෝරලා දෙන්න. දෙවෙනි රූපේ තියෙන තැනින් icon එකක් තෝරලා අපිට ඕන විදියට details දීලා compile කරගන්න එච්චරයි. exe කරාම තියෙන වාසිය අපිටවත් ආයි code එක edit කරන්න බැරි එක.



pramesh ekanayake Web Developer

Follow

bat programming වලින් calculator එකක් හදාගමු.





මෙන්න පහල තියෙනවා code එක bat programming වල command විස්තර කලින් පොස්ට් එකක දැම්මා. code එක හොදට බලලා ටිකක් හිතලා අපේ items ටිකකුත් දාලා try කරලා අලුත් දේවල් ටිකක් හොයාගන්නකෝ. මේ code එක notepad වලට දාගෙන save as වලින් calc.bat වගේ ඕන නමකින් .bat format එකෙන් save කරගන්න. bat programmes වලට icon වගේම .exe format එකෙන් save කරගන්න හැටි ඉදිරි පොස්ට් එකකින් දාන්නම්. හොද නරක කියලා comment එකක් දන්න හොදේ.

@echo off
title PMG Calculator
color c
echo.
echo   Welcome to The Basic Arithmetic PMG Calculator
echo.
echo   Made By Hack koje[PMG]
ping localhost -n 3 >nul
:LOADING
cls
echo.
echo   Loading.
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading..
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading...
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading....
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading.....
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading.
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading..
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading...
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading....
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading.....
ping localhost -n 2 >nul
ping localhost -n 2 >nul
color c
:START
cls
echo.
echo   What Type of Math would you like to do?
echo.
echo   IF Add press + ,IF Subtract press - ,IF Multiply press * ,IF Divide press /.
echo.
echo   IF You want to exit type ex
set /p math=
IF '%math%' == '+' GOTO ADD
IF '%math%' == '-' GOTO SUB
IF '%math%' == '*' GOTO MULTIPLY
IF '%math%' == '/' GOTO DIVIDE
IF '%math%' == 'ex' GOTO Exit
IF '%math%' == 'EX' GOTO Exit
Exit
:ADD
Cls
GOTO NUMBERSADD
pause
exit
:SUB
Cls
GOTO NUMBERSSUB
pause
exit
:MULTIPLY
Cls
GOTO NUMBERSMULTIPLY
pause
exit
:DIVIDE
Cls
GOTO NUMBERSDIVIDE
pause
exit
:NUMBERSADD
echo   What is the First Number you would like to Add?
set /p number1=
cls
echo   What is the Second Number you would like to Add?
set /p number2=
cls
GOTO ADD2
exit
:ADD2
Set /A result = %number1% + %number2%
echo   The answer is %result%.
Pause
GOTO START
exit
:NUMBERSSUB
echo   What is the First Number you would like to Subtract?
set /p number1=
cls
echo   What is the Second Number you would like to Subtract?
set /p number2=
cls
GOTO SUB2
exit
:SUB2
Set /A result = %number1% - %number2%
echo   The answer is %result%.
pause
GOTO START
exit
:MULTI
:NUMBERSMULTIPLY
echo   What is the First Number you would like to Multiply?
set /p number1=
cls
echo   What is the Second Number you would like to Multiply?
set /p number2=
cls
GOTO MULTIPLY2
exit
:MULTIPLY2
Set /A result = %number1% * %number2%
echo   The answer is %result%.
pause
GOTO START
exit

:NUMBERSDIVIDE
echo   What is the First Number you would like to Divide?
set /p number1=
cls
echo   What is the Second Number you would like to Divide?
set /p number2=
cls
GOTO DIVIDE2
exit
:DIVIDE2
Set /A result = %number1% / %number2%
echo   The answer is %result%.
pause
GOTO START
exit

pramesh ekanayake Web Developer

Follow

bat programming වලින් Text to Speech එකක් හදාගමු.





මේකෙන් වෙන්නේ ඇත්තටම කලින් පොස්ට් එකක දාපු vbs file එක auto හැදිලා වඩේ ඉවර උනාට පස්සේ auto delete වෙන එක. මෙන්න පල්ලෙහා ඇති code එක

@echo off
@mode con cols=55 lines=10
title PMG Ekanayake Text To Speech
color c
:st
echo *******************************************************
echo Please type what you would like  to hear from me master
echo *******************************************************
echo.
set /p command=
cls
cd "%userprofile%\desk*"
if exist Talk_.vbs del Talk_.vbs
copy NUL Talk_.vbs
cls
ping localhost -n 2 > nul
echo strText = ("%command%")> "Talk_.vbs"
echo Set objvoice = CreateObject("SAPI.SpVoice")>> "Talk_.vbs"
echo ObjVoice.Speak strText>> "Talk_.vbs"
cls
echo Analyzing text input
echo please wait
ping localhost -n 1 > nul
echo.
echo ² ² 0%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛ ² 9%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛ ² 22%%
ping localhost -n 2 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛ ² 31%%
ping localhost -n 2 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛ ² 40%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛ ² 49%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ ² 58%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ ² 63%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ ² 72%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ ² 81%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ ² 91%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ² 100%%
ping localhost -n 5 > nul
cls
cd "%userprofile%\desk*"
start Talk_.vbs
ping localhost -n 3 > nul
del Talk_.vbs
cd..
cls
goto st

pramesh ekanayake Web Developer

Follow

Wednesday, November 2, 2016

Android Phone වලට සිංහල දාගන්න හැටි.



Samsung Phone වලටනම් Root කරන්න ඕනේ නෑ. settings වල fonts change කරන තැනින් සිංහල unicode font එකක් තෝරලා දුන්නම හරි. internet browsing වගේ වැඩකටනම් opera mini වල සිංහල හදාගන්න. facebook නම් lite app එක තියෙනොනේ. මොකද root කරන එක dangerous වගේම phone warranty නැතිවෙනෝනේ.

පරන සමහර Phone වල සිංහල වැඩ නෑනේ. ඒක හදාගන්න Phone එක Root කරලා තියෙන්න ඕන. Root කරගන්න හැටි කලින් පොස්ට් එකක දැම්මා. මුලින්ම කැමති සිංහල unicode font එකක් තෝරගෙන ඉන්න ඕන. google search කරලා බලාගන්නකෝ. App වලින්නම් කරන්න යන්න එපා. මට phone එකේ os ගහන්න උනේ ඒක නිසා. App වල මුලු os එකේම  font එක වෙනස් කරනවා off කරලා on කරද්දි on වෙන්නේ නෑ boot loop නිසා. ඒකත් හදාගන්න හැටි කියන්නම්කෝ පස්සේ. කෙනෙක්ට වරදින්නම ඕන ඉගෙනගන්න.

Root වෙලා නම් පල්ලෙහා රූපේ වගේ Super user app එක ඇති. මතක තියාගන්න ඒක uninstall   කරන්න යන්න එපා.


තව Root  Access තියෙන file manager එකක් ඕන මටනම් ඕන දේකට හොද මේ file manager එක ES File Explorer මුලින්ම ඒකට root permission දෙන්න ඕන. ඒක සාමාන්‍යයෙන් open කරද්දිම අහනවා. නැත්නම් යටින් side එකට ඇද්දම එන menu එකේ Root Explorer on කරන්න තියෙන්නේ.


මුලින්ම Download කරගත්ත සිංහල unicode font එක DroidSansFallback විදියට Rename  කරගන්න. ඊට පස්සේ Device/system/fonts path එකට යන්න. යන හැටි පල්ලෙහා ඇති තියෙන DroidSansFallback.ttf font එකේ copy එකක් ඕනනම් කොහෙට හරි දාගන්න. අර Rename  කරගත්ත සිංහල unicode font එක Device/system/fonts path එකට ගිහින් paste කරගන්න හරියට Rename  කරගත්තනම් overwrite ඒවී. overwrite කරලා paste කරාම වැඩේ හරි සමහර වෙලාවට එවලෙම වැඩ නැත්නම් restart කරාම වැඩ. වැඩේ හරියට කරගන්න එක ඔයාලගේ අතේ phone එක brick උනොත් මන් නෑ. අවුලක් නම් comment එකක් දාන්න.






pramesh ekanayake Web Developer

Follow

Tuesday, November 1, 2016

Text To Audio Programme එකක් හදන්න කැමතිද?



මේක ඇත්තටම Visual basic script එකක්. කරන්න තියෙන්නෙ පොඩි වැඩයි Notepad එකේ මේ පහල තියෙන Code එක දාලා ඕන නමකින් save කරගන්න එකයි.  ඒත් .vbs Format එකෙන් save කරගන්න ඕන. කරලම බලන්නකෝ එහෙනම්. 

Dim msg, sapi
msg=InputBox("Enter your text to hear","Hack Koje[PMG] Text To Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
pramesh ekanayake Web Developer

Follow