Tuesday, November 15, 2016

Android Pattern/Password/Pin Lock එක Hack/Bypass කරන්න කැමතිද?




ඇත්තටම මේ වැඩේ කරන්න පුලුවන් වෙන්නේ Recovery තියෙන Phone වලට විතරයි. Recovery නැත්නම් Root කරපු Android Device වලට cwm recovery දාගෙන තියෙනම් එත් පුලුවන්.

මුලින්ම aromafilemanager.zip එක flash කරගන්න ඕන. ඒක කරන්නේ මුලින්ම Phone එක recovery mode එකට දාගන්න ඕන. ඒකට Phone එක Off කරලා Volume Down Button එකත් එක්ක Power Button එක ඔබාගෙන ඉද්දී recovery mode එක වැටේවී. ආවේ නැත්නම් Battary එක පන්නලා ආයිත් කරලා බලන්න ඒත් නැත්නම් Phone එකට අදාල  recovery mode එක Open කරන හැටි Google Search කරලා බලාගන්න. 

recovery mode එකේ install zip from sdcard තෝරගන්න. ලිස්ට් එක උඩට පල්ලෙහාට Volume Button එකෙන් යන්න පුලුවන්. Power Button එකෙන් තෝරගන්න පුලුවන්. install zip from sdcard එක තෝරගත්තට පස්සේ choose zip from internal sdcard/choose zip from  sdcard දෙකෙන් එකක් තෝරගන්න. Download කරගත්ත aromafilemanager.zip එක තියෙන එක තමයි තෝරගන්න ඕන. zip file එක තියෙන තැනට ගිහින් zip file එක තෝරගන්න. ඊටපස්සේ  confirm install වල yes දෙන්න. 


aromafilemanager එක Open වේවී. ඒකෙන් data/system path එකේ gesture.key file එක rename කරන්න. rename වෙන්නේ නැත්නම් Permission Read Write on කරලා කරන්න. rename කරාට පස්සේ menu වලින් exit වෙන්න. ඊටපස්සේ Go back ගිහින් reboot system now දෙන්න. දැන් බලන්නකෝ Pattern/Password/Pin Lock එක නැතිවෙලා තියෙන හැටි.කාටවත් හොරෙන් කරනවා නම්  ආයි gesture.key වලට rename කරන්න කලින් විදියටම recovery mode ඇවිත් කරන්න.

              

              

              
   
              




pramesh ekanayake Web Developer

Follow

No comments:

Post a Comment