Friday, November 4, 2016

bat programme එකක් exe file එකක් කරගන්න හැටි.



මුලින්ම bat to exe converter එක download කරගන්න. පලවෙනි පින්තූරයේ තියෙන තැනින් bat file එක තෝරලා exe file එකත් හැදෙන්න ඕන තැන තෝරලා දෙන්න. දෙවෙනි රූපේ තියෙන තැනින් icon එකක් තෝරලා අපිට ඕන විදියට details දීලා compile කරගන්න එච්චරයි. exe කරාම තියෙන වාසිය අපිටවත් ආයි code එක edit කරන්න බැරි එක.



pramesh ekanayake Web Developer

Follow

No comments:

Post a Comment