Friday, September 11, 2020

Unlimited Torrent files Google Drive හරහා download කරගමු.


1. මුලින්ම මේකට මේ file එක download කරගන්න ඕන.

torrents-to-google_drive-master GitHub

2. download කරගත්ත  මේ file එක ඔයාලගේ google drive එකක දාගන්න.

3. ඒ file එක google colaboratory හරහා open කරගන්න.


4. මේ වගේ window එකක් බලාගන්න පුලුවන්. play button එක click කරලා එන link එකෙන් ගිහින් drive authorization code එක copy කර ගෙන පහල පින්තූරයේ තියෙන Enter your authorization code  තැන paste කරලා enter කරන්න.


5. පහල පින්තූරයේ තියෙන play button එක click කරන්න 


6. download කරන torrent file එකේ magnet link copy කරගෙන  පහල පින්තූරයේ තියෙන play button එක click කරලා එන bar එකේ copy කරගත්ත link එක paste කරගෙන enter කරන්න.


7. පහල පින්තූරයේ තියෙන play button එක click කරන්න 


මේ වගේ ඔයාලට google drive එකට download වෙනවා බලාගන්න පුලුවන් 100% complete වුනාම ඔයාලගේ google drive එකේ torrent කියලා folder එකක download වුන files බලාගන්න පුලුවන්. පස්සේ ඕන වෙලාවක download කරගන්න යාලුවො අතරේ share කරගන්න පුලුවන්.

මේ post එක වටිනවා කියලා හිතෙනවනම් දෙයක් දැනගත්තනම් යාලුවන්ටත් දැනගන්න share කරන්න.




pramesh ekanayake Web Developer

Follow