Friday, September 30, 2016

3D Hologram Projector එකක් හදාගමුද?



මේක අපිට Smart Phone එකක පාවිච්චි කරන්න පුලුවන් විදියට තමයි මිනුම් දීලා තියෙන්නේ. ඒත් ඒ අනුපාතයේ ගුණාකාර වලින් හදාගන්නත් පුලුවන්. ඇත්තටම මේකේ වෙන්නේ Video එකේ පැති හතරේ තියෙන  Video ටික 3D Hologram Projector(හදාගත්ත Pyramid) එකට ප්‍රක්ශේපනය වෙන එක.





මෙන්න මේ රූපේ තියෙන විදියට මිනුම් අරගෙන Template එකක් කපාගන්න.
උඩ දිග 1 cm හෝ ගුණාකාරයක්
යට දිග 6 cm හෝ ගුණාකාරයක්
උස 3.5 cm හෝ ගුණාකාරයක්


දැන් Transparant කොලයක් අරගෙන Template එකෙන් 4ක් කපාගන්න. මේ කොලේ කඩවල් වල ගන්න තියෙනවා CD Plastic කවරයක් වුනත් අවුලක් නෑ. ඒත් කොලයක්නම් හොදයි ගනකම අඩු වෙනකොට රූපවල පැහැදිලි බව වැඩියි. තව මේ වගේ 3D Hologram Projector Ebay එකේ $1ට වගේ විකුනන්න තියෙනවා. කපාගත්ත කොටස් හතර පහල රූපේ වගේ Pyramid එකක් හදාගන්න. 3D Hologram Projector එක හදාගෙන ඉවරනම්  Hologram Video එකක් Download කරගන්න.

මෙතනින් Download කරගන්නකෝ.

මේ Software එකෙන් Video හදාගන්න පුලුවන්.

Video එකේ මැදට Pyramid එකේ උල තියලා කලුවර තැනකට ගිහින් බලන්නකෝ. මතක ඇතුව Video එකේ Brightness වැඩි කරගන්න. කරලා බලලා Comment එකකුත් දාන්නකෝ හොද නරක කියලා.

pramesh ekanayake Web Developer

Follow

Thursday, September 22, 2016

Android phone වලට සිංහල දාගමු.



ගොඩක් අය App වලින් දාගන්න යනවා. ඒක කරන්න එපා මාත් මුලින් තුන්පාරක් කරලා Phone එක Brick වෙලා os එක ගැහුවා. හතරවෙනිපාර තමයි Google ට සහ අපේම සහෝදරියන්ට පින්සිද්දවෙන්න ගොඩදාගත්තේ. ඒක නිසා පරිසමින් කරන්න.

Root ඩිරෙක්ට්‍රි වලට යන්න පුලුවන් File manager app එකක් තිබුනම ඇති. මන්නම් පාවිච්චි කරේ ES File manager එක.Settings වලින් Root access හදාගන්න. Super User Permission ok කරන්න.

දැන්  File manager එකට root directory වලට ගිහින් write කරන්න පුලුවන්. Read  Write Permission නැත්නම් File manager Settings වලින් හදාගන්න.

මුලින්ම ඔයාල කැමති Unicode Sinhala Font (iskolapotha,kaputa,puskolapotha,kandyunicode)එකක් Download කරගන්න. ඒක DroidSansFallback.ttf විදියට Rename කරගෙන System/Fonts Folder එකට ගිහින් Paste කරන්න Replace ආවොත් Replace කරන්න. සමහර විට ඒ වෙලාවෙම සිංහල පෙනෙයි නැත්නම් Restart එකක් දුන්නම වැඩකරාවි.සිංහල විතරක් දාගන්න Root කරානම් වැඩේ ඉවරවුනාට පස්සේ Unroot කරගන්න.අවුලක් තියෙනම් Comment කරන්න. අවදානම ඔබ සතුයි. Brick වුනොත් Os ගහන්නේ නැතුව චිප් එකකින් Font ටික Flash කරන්න. ඒක කරන හැටි පස්සේ කියන්නම්.
pramesh ekanayake Web Developer

Follow

PC එකෙන් Android Root කරලා සිංහල දාගමු.





VRoot මෙතනින් Download කරගන්න .

මේ Software එක Computer එකට Install කරගන්න.

Phone එක Computer එකට USB Connect කරලා Developer Option වල USB Debugging On කරගන්න. සමහර Phone වල Developer Option පේන්න නෑ. ඒක හදාගන්න About(ඒ කියන්නෙ settings වල Phone එකේ Software Version එක වගේ ඒව තියෙන තැන.) Build Number හොයාගෙන ඒක කීපවාරයක් Touch කරන්න Your a developer වගේ එකක් වැටෙනකන්. දැන් Developer Option වල USB Debugging On කරගන්න.

 මේක පලවෙනි පාරට කරන්න Computer එක Internet Connect වෙන්න ඕන. Phone එකට අදාල Drivers ටික Download වෙන්න පස්සේ Root කරද්දී Internet ඕන නෑ.

දැන් මෙහෙම Phone එක අදුනගනීවි.


 Root ආවම Root කරගන්න. Root වුනාම Phone එක Restart වේවී.Root වෙද්දී Cable එක ගලවන්න එපා.Root වුනාම හරියක් වැටේවී.පස්සේ ඕන නම් Unroot කරගන්න.
Root උනාම Phone එකේ Super User කියලා App එකක් ඇති.

සිංහල දාගන්න හැටි බලන්න මෙතනින්.

pramesh ekanayake Web Developer

Follow

VLC Player එකේ Video එක Pause වුන තැන ඉදන් ආයිමත් Resume වෙන්න හදා ගමු.



libsrpos*_plugin.dll file ටික VLC install කරපු Folder එකේ Plugins Folder එකට ({VLC installation folder}\plugins) Copy කරගන්න.

libsrpos*_plugin.dll file ටික මෙතනින් Download කරගන්න.

ඒ වැඩේ ඉවරනම් මේ ටික පිලිවලට කරගන්න.

  1.  VLC player එක Open කරගන්න.;
  2. Tools->Preferences යන්න(Ctrl+P);
  3. 'Show settings'වල 'All' තොරගන්න.;
  4. Interface->Control interfaces යන්න.;
  5. 'Save/restore position of the last played files' එක තෝරන්න.;
  6. 'Save' කරන්න.;
  7. VLC player එක Close කරලා දාන්න.
  8. Video එකක් Play කරලා Pause කරලා Player එක Close  කරලා ආයි Video එක Play කරලා බලන්නකෝ Video එක Resume  වෙන හැටි.



pramesh ekanayake Web Developer

Follow

Saturday, September 10, 2016

Mp3 Song(Cover Photo) එකකට අපි කැමති photo එකක් දාගමුද?


මේක මාර ලේසි දෙයක් Step 03 තියෙන්නේ. මුලින්ම ඉතින් කරන්න තියෙන්නේ අපි කැමති Photo එකක් තෝරගන්න. ඒකට අපි අපේ නම දාලා Song එකේ නම දාලා Edit කරගත්ත එකක්නම් හොදයි.

Step 01
ඒ Photo එක copy කරගන්න.




Step 02
දැන් Windows Media Player එකට ගිහින් Song  එක හොයාගන්න.



Step 03
 Song එක හොයාගත්තට පස්සේ ඒක  Right Click කරලා Paste Album Art දෙන්න. එච්චරයි.
pramesh ekanayake Web Developer

Follow

Game ගහද්දි, Programme එකක් Run කරද්දි, Ram එක මදි වෙලා Machine එක Stuck වෙනවද? එහෙනම් තාවකාලිකව Ram එක වැඩි කර ගමුද?


මෙන්න ක්‍රමේ මේකට Pen Storage එක වගේම Hard Storage එක වුනත් පාවිච්චි කරන්න පුලුවන්.

Step 01
Computer->System Properties->Advanced System Settings




Step 02
System properties කියලා Window එකක් ඒවී එකේ,
Advanced->settings...


Step 03
Preformance options Window එකක් ඒවී එකේ,
Advanced->change...




Step 04
Virtual memory කියලා Window එකක් ඒවී එකේ,
අපිට ඕන කරන Partition එකක හරි pen drive එක හරි තෝරලා Custom size එකේ ඔයගොල්ලෝ කැමති ගානක් දීලා Set දෙන්න. ඊට පස්සේ Restart ඒවි ඒක දුන්නට පස්සෙ Ram එක වැඩි වේවි.






ආයි අයින් කරන්න මේ Step ටිකම ගිහින් No paging file දෙන්න. Ram එක වැඩි වුන එක Stuck වුන Game Programme Run කරද්දී දැනේවී. අවුලක් තියෙනම් Comment එකක් දාන්න. හොද වගේම අඩුපාඩුත් Comment කරන්න මට හදාගන්න ස්තූතියි.

pramesh ekanayake Web Developer

Follow

Wednesday, September 7, 2016

opera mini වලට සිංහල දාගන්න හැටි



මේක ගොඩක් වැදගත් වේවී සිංහල නැති Android Root කරලා සිංහල දාගන්න දගලන අයට(සිංහල හදාගන්න විතරක් නම් Root කරන එක අපරාධයක් ). මේක Android   විතරක් නෙවෙයි අනිත් ඕනම phone එකකට  opera mini තියෙනම් හදාගන්න පුලුවන්.

මාත් මේක දැක්කේ Blog එකක තිබිලා. ඔන්න පහල ඇති  ක්‍රම ටික.






pramesh ekanayake Web Developer

Follow

KM Player (4.0.4.6) එකේ Vob subtittle(idx/sub) වැඩ නැති එක හදාගන්න හැටි



KM Player එකේ - Right-click -> Subtitles -> Hide subtitles කරගන්න.

දැන් - Preferences (F2 ඔබලා ගන්න.) -> Custom filter manager ->  Add external filter ගිහින්  VSFilter.dll file එක computer එකේ තියෙන තැන තොරලා දෙන්න. list එකේ,

 DirectVobSub
 DirectVobSub (auto loading version )

මේ දෙක තෝරලා
- Preferences (F2) -> Filter control ->  Disable subtitle loader තෝරලා තියෙනම් ඒක නැති කරන්න.දැන් වැඩේ හරි. ආයිත් KM Player එක close කරලා දාලා ඊලඟට Play කරද්දී Subtittle වැඩ කරාවී.අවුලක් තියෙනම් Comment එකක් දාන්න.


VSFilter.dll file එක download කරගන්න මෙතනින්.
pramesh ekanayake Web Developer

Follow

Tuesday, September 6, 2016

පට්ට virus guard එකක්.





මේ guard එක indonesian guard එකක්. Smadav කියලා.

Smadav 10.9 Pro Crack Setup Download

Smadav 10.9 Pro Download

Smadav 10.9 Pro keys

Smadav old versions

download කරලා දාගෙනම බලන්නකෝ.

හොඳ නරක වගේම අඩුපාඩු කියලා comment එකක් දාගෙනම යන්න.
pramesh ekanayake Web Developer

Follow