Thursday, September 22, 2016
VLC Player එකේ Video එක Pause වුන තැන ඉදන් ආයිමත් Resume වෙන්න හදා ගමු.
libsrpos*_plugin.dll file ටික VLC install කරපු Folder එකේ Plugins Folder එකට ({VLC installation folder}\plugins) Copy කරගන්න.
libsrpos*_plugin.dll file ටික මෙතනින් Download කරගන්න.
ඒ වැඩේ ඉවරනම් මේ ටික පිලිවලට කරගන්න.
1. VLC player එක Open කරගන්න.;
2. Tools->Preferences යන්න(Ctrl+P);
3. 'Show settings'වල 'All' තොරගන්න.;
4. Interface->Control interfaces යන්න.;
5. 'Save/restore position of the last played files' එක තෝරන්න.;
6. 'Save' කරන්න.;
7. VLC player එක Close කරලා දාන්න.
8. Video එකක් Play කරලා Pause කරලා Player එක Close කරලා ආයි Video එක Play කරලා බලන්නකෝ Video එක Resume වෙන හැටි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment