Step 01
ඒ Photo එක copy කරගන්න.
Step 02
දැන් Windows Media Player එකට ගිහින් Song එක හොයාගන්න.

Step 03
Song එක හොයාගත්තට පස්සේ ඒක Right Click කරලා Paste Album Art දෙන්න. එච්චරයි.
මෙහි Android,Windows PC ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේ ගැන දක්වා තිබේ. මේ තොරතුරු ඔබට ප්රයෝජනවත් වේවී කියා සිතනවා.
Created By Sora Templates | Modified By PMG Ekanayake
No comments:
Post a Comment