මේක මාර ලේසි දෙයක් Step 03 තියෙන්නේ. මුලින්ම ඉතින් කරන්න තියෙන්නේ අපි කැමති Photo එකක් තෝරගන්න. ඒකට අපි අපේ නම දාලා Song එකේ නම දාලා Edit කරගත්ත එකක්නම් හොදයි.
Step 01
ඒ Photo එක copy කරගන්න.
Step 02
දැන් Windows Media Player එකට ගිහින් Song එක හොයාගන්න.
Step 03
Song එක හොයාගත්තට පස්සේ ඒක Right Click කරලා Paste Album Art දෙන්න. එච්චරයි.
Saturday, September 10, 2016
Mp3 Song(Cover Photo) එකකට අපි කැමති photo එකක් දාගමුද?
මේක මාර ලේසි දෙයක් Step 03 තියෙන්නේ. මුලින්ම ඉතින් කරන්න තියෙන්නේ අපි කැමති Photo එකක් තෝරගන්න. ඒකට අපි අපේ නම දාලා Song එකේ නම දාලා Edit කරගත්ත එකක්නම් හොදයි.
Step 01
ඒ Photo එක copy කරගන්න.
Step 02
දැන් Windows Media Player එකට ගිහින් Song එක හොයාගන්න.
Step 03
Song එක හොයාගත්තට පස්සේ ඒක Right Click කරලා Paste Album Art දෙන්න. එච්චරයි.
Step 01
ඒ Photo එක copy කරගන්න.
Step 02
දැන් Windows Media Player එකට ගිහින් Song එක හොයාගන්න.
Step 03
Song එක හොයාගත්තට පස්සේ ඒක Right Click කරලා Paste Album Art දෙන්න. එච්චරයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment