Showing posts with label Bat programming. Show all posts
Showing posts with label Bat programming. Show all posts

Friday, December 8, 2017

අපිම Shutdown,Restart,Hibernate බටන් හදාගමු.



මේක batch file වලින් හදන්නේ. මේ  ටික වැඩකරන්නේ Windows 7,8,10 වලට XP වලට නම් shutdown.exe -s -t 00 දාන්න ඕන. මේක .bat file format වලින්  .exe file format  එක්ක කරන හැටි මන් කලින් ලිපියක දැන්ම bat programme එකක් exe file එකක් කරගන්න හැටි. exe කරනවනම් අපිට කැමති icon එකක් දාගන්න පුලුවන්.

අදාල  Button එකට අදාල code එක notpad එකකට copy කරගන්න. save as
ගිහින් කැමති නමක් දාලා .bat  file format එකෙන් save කරන්න (save as type එක All files දෙන්න )
මටනම් මේක හදාගද්දි ජොලියට හැදුවේ ඒත් ගොඩක් ප්‍රයෝජනවත් වුනා මොකද ඩෙස්ක්ටොප් එකේ තිබුන නිසා pc එක හිරවෙලා touch pad වැඩ නැති වුනාම keyboard එකෙන් button එක enter කලාම.......

Shutdown Button 

@echo off
title Shutdown Button
color c
echo ............. Your Pc Will Shutdown .............
ping localhost -n 3 >nul
ping localhost -n 3 >nul
shutdown.exe /s /t 00

Restart Button

@echo off
title Restart Button
color c
echo ............. Your Pc Will Restart .............
ping localhost -n 3 >nul
ping localhost -n 3 >nul
shutdown.exe /r /t 00

Hibernate Button

@echo off
title Hibernate Button
color c
echo ............. Your Pc Will Hibernate .............
ping localhost -n 3 >nul
ping localhost -n 3 >nul
shutdown.exe /h

Friday, November 4, 2016

bat programme එකක් exe file එකක් කරගන්න හැටි.


මුලින්ම bat to exe converter එක download කරගන්න. පලවෙනි පින්තූරයේ තියෙන තැනින් bat file එක තෝරලා exe file එකත් හැදෙන්න ඕන තැන තෝරලා දෙන්න. දෙවෙනි රූපේ තියෙන තැනින් icon එකක් තෝරලා අපිට ඕන විදියට details දීලා compile කරගන්න එච්චරයි. exe කරාම තියෙන වාසිය අපිටවත් ආයි code එක edit කරන්න බැරි එක.



bat programming වලින් calculator එකක් හදාගමු.




මෙන්න පහල තියෙනවා code එක bat programming වල command විස්තර කලින් පොස්ට් එකක දැම්මා. code එක හොදට බලලා ටිකක් හිතලා අපේ items ටිකකුත් දාලා try කරලා අලුත් දේවල් ටිකක් හොයාගන්නකෝ. මේ code එක notepad වලට දාගෙන save as වලින් calc.bat වගේ ඕන නමකින් .bat format එකෙන් save කරගන්න. bat programmes වලට icon වගේම .exe format එකෙන් save කරගන්න හැටි ඉදිරි පොස්ට් එකකින් දාන්නම්. හොද නරක කියලා comment එකක් දන්න හොදේ.

@echo off
title PMG Calculator
color c
echo.
echo   Welcome to The Basic Arithmetic PMG Calculator
echo.
echo   Made By Hack koje[PMG]
ping localhost -n 3 >nul
:LOADING
cls
echo.
echo   Loading.
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading..
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading...
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading....
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading.....
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading.
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading..
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading...
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading....
ping localhost -n 2 >nul
cls
echo.
echo   Loading.....
ping localhost -n 2 >nul
ping localhost -n 2 >nul
color c
:START
cls
echo.
echo   What Type of Math would you like to do?
echo.
echo   IF Add press + ,IF Subtract press - ,IF Multiply press * ,IF Divide press /.
echo.
echo   IF You want to exit type ex
set /p math=
IF '%math%' == '+' GOTO ADD
IF '%math%' == '-' GOTO SUB
IF '%math%' == '*' GOTO MULTIPLY
IF '%math%' == '/' GOTO DIVIDE
IF '%math%' == 'ex' GOTO Exit
IF '%math%' == 'EX' GOTO Exit
Exit
:ADD
Cls
GOTO NUMBERSADD
pause
exit
:SUB
Cls
GOTO NUMBERSSUB
pause
exit
:MULTIPLY
Cls
GOTO NUMBERSMULTIPLY
pause
exit
:DIVIDE
Cls
GOTO NUMBERSDIVIDE
pause
exit
:NUMBERSADD
echo   What is the First Number you would like to Add?
set /p number1=
cls
echo   What is the Second Number you would like to Add?
set /p number2=
cls
GOTO ADD2
exit
:ADD2
Set /A result = %number1% + %number2%
echo   The answer is %result%.
Pause
GOTO START
exit
:NUMBERSSUB
echo   What is the First Number you would like to Subtract?
set /p number1=
cls
echo   What is the Second Number you would like to Subtract?
set /p number2=
cls
GOTO SUB2
exit
:SUB2
Set /A result = %number1% - %number2%
echo   The answer is %result%.
pause
GOTO START
exit
:MULTI
:NUMBERSMULTIPLY
echo   What is the First Number you would like to Multiply?
set /p number1=
cls
echo   What is the Second Number you would like to Multiply?
set /p number2=
cls
GOTO MULTIPLY2
exit
:MULTIPLY2
Set /A result = %number1% * %number2%
echo   The answer is %result%.
pause
GOTO START
exit

:NUMBERSDIVIDE
echo   What is the First Number you would like to Divide?
set /p number1=
cls
echo   What is the Second Number you would like to Divide?
set /p number2=
cls
GOTO DIVIDE2
exit
:DIVIDE2
Set /A result = %number1% / %number2%
echo   The answer is %result%.
pause
GOTO START
exit

bat programming වලින් Text to Speech එකක් හදාගමු.




මේකෙන් වෙන්නේ ඇත්තටම කලින් පොස්ට් එකක දාපු vbs file එක auto හැදිලා වඩේ ඉවර උනාට පස්සේ auto delete වෙන එක. මෙන්න පල්ලෙහා ඇති code එක

@echo off
@mode con cols=55 lines=10
title PMG Ekanayake Text To Speech
color c
:st
echo *******************************************************
echo Please type what you would like  to hear from me master
echo *******************************************************
echo.
set /p command=
cls
cd "%userprofile%\desk*"
if exist Talk_.vbs del Talk_.vbs
copy NUL Talk_.vbs
cls
ping localhost -n 2 > nul
echo strText = ("%command%")> "Talk_.vbs"
echo Set objvoice = CreateObject("SAPI.SpVoice")>> "Talk_.vbs"
echo ObjVoice.Speak strText>> "Talk_.vbs"
cls
echo Analyzing text input
echo please wait
ping localhost -n 1 > nul
echo.
echo ² ² 0%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛ ² 9%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛ ² 22%%
ping localhost -n 2 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛ ² 31%%
ping localhost -n 2 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛ ² 40%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛ ² 49%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ ² 58%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ ² 63%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ ² 72%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ ² 81%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ ² 91%%
ping localhost -n 1 > nul
cls
echo Analyzing text input
echo please wait
echo.
echo ²ÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛÛ² 100%%
ping localhost -n 5 > nul
cls
cd "%userprofile%\desk*"
start Talk_.vbs
ping localhost -n 3 > nul
del Talk_.vbs
cd..
cls
goto st

Sunday, October 2, 2016

Command Prompt Animate text එකක් හදමු.



@echo off  bat programming වල සාමාන්‍යයෙන් තියෙන දෙයක්.
color වලින් පාට හදාගන්න පුලුවන්. color list eka උඩ picture එකෙන් බලාගන්න.
Echo වලින් අපිට  Display කරගන්න ඕන  text එක හදාගන්න පුලුවන්.
Ping localhost –n 10 > nul වලින්  Animate time delay එක හදාගන්න පුලුවන්. 10 වෙනුවට වෙන අගයන් දීලා බලන්න.
Goto වලින් ඊළඟට යන්න ඕන  command එකට යවනවා.
මේ  code එක ඔයාලට ඕන විදියට හිතලා වෙනස් කරගෙන  ලස්සන Animation හදාගන්න පුලුවන් .
මේ  code එක text editor එකකින් වෙනස් කරගෙන  save as වල .bat format එකෙන් Save කරගන්න.

@echo off
:A
Color 0
Echo Hack koje [PMG]
Ping localhost –n 10 > nul
Ping localhost –n 10 > nul
Goto B
ECHO
:B
Color 1
Echo Hack koje [PMG]
Ping localhost –n 10 > nul
Ping localhost –n 10 > nul
Goto C
ECHO
:C
Color 2
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto D
ECHO
:D
Color 3
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto E
ECHO
:E
Color 4
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto F
ECHO
:F
Color 5
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto G
ECHO
:G
Color 6
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto H
ECHO
:H
Color 7
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto I
ECHO
:I
Color 8
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto J
ECHO
:J
Color 9
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto K
ECHO
:K
Color A
Echo Hack koje [PMG]
Ping localhost –n 5 > nul
Ping localhost –n 5 > nul
Goto A
ECHO

Tuesday, August 30, 2016

අපේම කියලා folder locker එකක්.

මේ යටින් තියෙන code එකෙන් තමයි වැඩේ වෙන්නේ.මේක code එක word processing software එකක paste කරලා ඔයාලට ඕන විදියට වෙනස් කරලා හදාගන්න. මේකට notepad වුනත් යොදා ගන්න පුලුවන්.

@ECHO OFF
title Pramesh Ekanayake [PMG] Folder lock
color c
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST MyFolder goto MDMyFolder
:CONFIRM
echo................................................................................
echo.
echo Are you sure to lock this folder? (Y/N)
echo.
echo................................................................................
echo.
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren MyFolder "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo................................................................................
echo.
echo Enter password to Unlock Your Secure Folder
echo.
echo................................................................................
echo.
set/p "pass=>"
if NOT %pass%== hello goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" MyFolder
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDMyFolder
md MyFolder
echo MyFolder created successfully
goto End
:End


ඔන්න code එක මේකෙ password එක විදියට තියෙන්නෙ hello ඔයගොල්ලන්ට කැමති password එකක් දාගන්න.

 

මේ තියෙන්නේ ඔය code එක ඔය ගොල්ලන්ට run කරගන්න ඕන කරන පාට තොරගන්න විදිය  ඉහත code එකේ color c වෙනුවට ඔයාලට ඕන පාට දාගන්න.

ඔයාලට ඕන විදියට code එක හදාගත්තනම් දැන් මේක save කර ගන්න ඕන. ඒකට save as ගිහින් ඕන නමක් දාගෙන .bat format එකෙන් save කරගන්න.  උදාහරණයක් විදියට PMGFolderlocker.bat වගේ නමකින් save කරගන්න.

දැන් save වෙච්ච bat file එක තියෙනවනේ ඔය ගොල්ලො ගාව ඒක මේ වගේ ඇති 



දැන් ඒක double click කරාම my folder කියලා folder එකක් හැදිලා තියේවි. අන්න ඒකට ඔය ගොල්ලන්ට hide කරන්න අවශ්‍ය files ටික දාලා ආයිමත් අරක double click කරන්න. එතකොට මෙහෙම interface එකක් ඒවි ඒකේ y දිලා enter කරන්න. folder එක lock වෙලා තියේවි. ආයි අරින්න ආයිමත් double click කරන්න. එතකොට password එක ඉල්ලාවි. ඒක දිලා entaer කරන්න. මේ code එක මෙතනම තියෙන්න ඕන නෑ. folder එක lock කරාට පස්සේ ඕන තැනකට ගෙනියන්න. ආයිත් අරින්න ඕන වෙනකොට code file එක එතෙන්ට ගෙනත් run කරන්න.

මේ code එක ආයිත් edit කරන්න පුලුවන්. ඒක නිසා ඕනනම් ආයිත් password එක වෙනස් කරන්න පුලුවන්.
මේ code එක ආයිත් edit කරන්න බැරි වෙන්න convert කරන හැටි ඉදිරි ලිපියකින් දාන්නම්.

මේ ගැන හොද නරක වගේම අඩුපාඩු පෙන්නා දෙනවනම් හොදයි. මොකද මාත් ඉගෙන ගන්න නිසා. comment එකක් දාලම යන්න හොදේ. ස්තූතියි.