Showing posts with label Creating virus. Show all posts
Showing posts with label Creating virus. Show all posts
Tuesday, September 6, 2016
පට්ට virus guard එකක්.
මේ guard එක indonesian guard එකක්. Smadav කියලා.
Smadav 10.9 Pro Crack Setup Download
Smadav 10.9 Pro Download
Smadav 10.9 Pro keys
Smadav old versions
download කරලා දාගෙනම බලන්නකෝ.
හොඳ නරක වගේම අඩුපාඩු කියලා comment එකක් දාගෙනම යන්න.
Tuesday, August 30, 2016
virus guard එක වැඩද කියලා test කරගන්න
මේක virus guard එක test කරන්න ක්‍රමයක්. මුලින්ම notepad වගේ word processing software එකක මේ පහල තියෙන code එක paste කරගන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
දැන් මේක save කරගන්න ඕන. ඒකට save as ගිහින් myfile.com වගේ අගට .com format එකෙන් save කරගන්න.
දැන් save කරගත්ත file එක right click කරලා virus guard එකෙන් scan කරලා බලන්න. guard එක වැඩනම් file එක virus එකක් කියලා පෙන්නාවී. බයවෙන්න එපා මේක test virus එකක් හානිදායක එකක් නෙවෙයි.
Subscribe to:
Posts (Atom)
