Wednesday, September 7, 2016
KM Player (4.0.4.6) එකේ Vob subtittle(idx/sub) වැඩ නැති එක හදාගන්න හැටි
KM Player එකේ - Right-click -> Subtitles -> Hide subtitles කරගන්න.
දැන් - Preferences (F2 ඔබලා ගන්න.) -> Custom filter manager -> Add external filter ගිහින් VSFilter.dll file එක computer එකේ තියෙන තැන තොරලා දෙන්න. list එකේ,
DirectVobSub
DirectVobSub (auto loading version )
මේ දෙක තෝරලා
- Preferences (F2) -> Filter control -> Disable subtitle loader තෝරලා තියෙනම් ඒක නැති කරන්න.දැන් වැඩේ හරි. ආයිත් KM Player එක close කරලා දාලා ඊලඟට Play කරද්දී Subtittle වැඩ කරාවී.අවුලක් තියෙනම් Comment එකක් දාන්න.
VSFilter.dll file එක download කරගන්න මෙතනින්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment