Thursday, September 22, 2016
PC එකෙන් Android Root කරලා සිංහල දාගමු.
VRoot මෙතනින් Download කරගන්න .
මේ Software එක Computer එකට Install කරගන්න.
Phone එක Computer එකට USB Connect කරලා Developer Option වල USB Debugging On කරගන්න. සමහර Phone වල Developer Option පේන්න නෑ. ඒක හදාගන්න About(ඒ කියන්නෙ settings වල Phone එකේ Software Version එක වගේ ඒව තියෙන තැන.) Build Number හොයාගෙන ඒක කීපවාරයක් Touch කරන්න Your a developer වගේ එකක් වැටෙනකන්. දැන් Developer Option වල USB Debugging On කරගන්න.
මේක පලවෙනි පාරට කරන්න Computer එක Internet Connect වෙන්න ඕන. Phone එකට අදාල Drivers ටික Download වෙන්න පස්සේ Root කරද්දී Internet ඕන නෑ.
දැන් මෙහෙම Phone එක අදුනගනීවි.
Root ආවම Root කරගන්න. Root වුනාම Phone එක Restart වේවී.Root වෙද්දී Cable එක ගලවන්න එපා.Root වුනාම හරියක් වැටේවී.පස්සේ ඕන නම් Unroot කරගන්න.
Root උනාම Phone එකේ Super User කියලා App එකක් ඇති.
සිංහල දාගන්න හැටි බලන්න මෙතනින්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment