Sunday, October 2, 2016
කලින් Connect වුන WiFi Network එකක Password එක අමතකද?
මේ වෙඩේ ගොඩක් දුරට හරියන්නේ Root කරපු Android Device වලට විතරයි මොකද Device Path එක පෙන්නනේ නැති නිසා Root Access තියෙන File manager එකක් පාවිච්චී කරලා මේ Path එකට යන්න.
Device ගිහින් data\misc\wifi folder Path එකේ wpa_supplicant.config file එක Open කරගෙන යටට ගිහින් බලන්න. ssid=" Network Name " වලින් WiFi Network එක පෙන්නාවී ඒකට අදාලව
psk=" Network Password " එක බලාගන්න පුලුවන්. Device Path එකට යන්න පුලුවන්නම් යාලුවෝ Connect වුන WiFi Network වල Password බලාගන්න පුලුවන්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment