Sunday, October 2, 2016
Candy Crush Saga Game Hack Trick
මේක නම් Game එක ගහන ගොඩක් දෙනෙක් දන්නවා ඇති. මේ ක්රමේ ගොඩක් Game වලට වැඩ ඇත්තටම මේකේ වෙන්නේ Phone එකේ Time එක වෙනස් කරලා Time/Day වලින් හම්බවෙන දේවල් Game එකට ලැබෙන එක හැම Game එකටම හරියන්නේ නෑ. මේකෙන් Candy Crush Saga Game එකේනම් Life ලැබෙනවා.
මුලින්ම Game එක Open කරන් Home Button එක ඔබලා Minimized කරගන්න.
ඊට පස්සේ Settings ගිහින් Time/Day වෙනස් කරගන්න ඕන විදියට එතකොට Game එක අදුන ගන්නේ ඒ වෙලාව ගිහින් විදියට. Life Update වෙලා තියේවී.
ඒත් Minimized කරපු Game එක Open කරලා Play කරන්න එපා.
ආයිමත් Minimized කරලා Time/Day තිබුන විදියට නිවැරදි විදියට වෙනස් කරගන්න.
දැන් Minimized කරපු Game එක Open කරලා Play කරන්න.
Steps ටික පහල ඇති
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment