Tuesday, August 30, 2016

virus guard එක වැඩද කියලා test කරගන්න


virus guard එක වැඩද කියලා test කරගන්න

14.00    මේක virus guard එක test කරන්න ක්‍රමයක්. මුලින්ම notepad වගේ word processing software එකක මේ පහල තියෙන code එක paste කරගන්න. X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H* v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* ...

තව කියවන්න.
pramesh ekanayake Web Developer

Follow